සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි..

Podu Jana Peramuna2019 වසරට අදාළ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (12) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 43 කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර අයවැයට එරෙහිව ඡන්ද 76 ක් ලැබිණි. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය අයවැයට පක්ෂව සිය ඡන්දය ලබාදුන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට එරෙහිව අය ඡන්දය ලබාදෙන ලදී. පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් හා මුත්තු සිවලිංගම් යන මන්ත‍්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ලබාදෙන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට