සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද යළිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු මොහොතකට පෙර යළිත් අපරාධ පරික්ෂ පාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ. තරුණයින් පිරිසක් පැහැරගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කරන්නාගොඩ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. 2008 වසරේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස්, අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය ලබාදීමට නියමිතව ඇති අතර පසුගිය දිනකදීද කරන්නාගොඩ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට