සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරුවරු සහ විදුහල්පතිවරුන් ලෙඩ වෙයි, පාසැල් රැසක කටයුතු අඩාලයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටළු සදහා වහාම විසදුම් ලබාදෙන්නැයි බලකරමින් ගුරු සහ විදුහල්පති වෘත්තීය සංගම් විසින් අද (13) දිනයේදී දියත්කර ඇති ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසැල් රැසක කටයුතු අඩාල වී ඇති බව වාර්තා වේ. වැටුප් විෂමතා, උසස්වීම් ඇතුළු තමන් මුහුණ දී සිටින වෘත්තීය ගැටළු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ තකාලයක් පුරා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා ගුරු විදුහල්පති වෘත්තීය සංගම් රැසක් විසින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණවීමට තීරණය කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට