සත්‍යයේ පුවත් අඩහැරය….

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් හා මැසෙන්ජර් බිද වැටේ…

Podu Jana Peramunaමේ වන විට ෆේස්බුක් අඩවිය, ඉන්ස්ටග්‍රෑම් අඩවිය හා මැසෙන්ජර් යෙදුම බිදවැටීමකට ලක්වී පැය කිහිපයක් ගතවුවත් මේ වනතෙක් එම සමාජ මාධ්‍ය අඩවි යතා තත්වයට පත්කරගැනීමට ෆේස්බුක් සමාගම තවමත් අපොහොසත්වී ඇති අතර මෙම බිදවැටීමට හේතුව “DDOS ප්‍රහාරයක්” නොවන බව නිල වශයෙන් ෆේස්බුක් සමාගම මේවනවිට නිවේදනය කොට තිබේ. ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් අඩවියට අමතරව වට්සැප් යෙදුමටත් මෙම බිදවැටීම බලපා ඇති අතර වට්සැප් සතු සර්වර් කිහිපයක් බිදවැටීම නිසා වට්සැප් යෙදුම බිදවැටීමට ආසන්න තත්වයක් පෙන්නුම් කල අතර මේ හේතුවෙන් වට්සැප් යෙදුම හරහා පණිවිඩ හුවමාරු වීම මන්දගාමී වී තිබෙන අතර චායාරූප ඇතුළු අනෙකුත් මාධ්‍ය හුවමාරු කරගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට