සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට එරෙහිව මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරින් පාරට බසී….

Podu Jana Peramunaමධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරින් සඳහා 2019 වසරට අදාළව කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වාර්ෂික ස්ථාන මාරු සියල්ලම ගරු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අත්තනෝමතික ලෙස අවලංගු කර ඇත. එම අවලංගු කිරීමත් සමග ස්ථාන මාරු අපේක්‍ෂාවෙන් සිටි විශාල සංවර්ධන නිලධාරින් ප‍්‍රමාණයක් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි.

ඒ අනුව අත්හිටුවා ඇති ස්ථාන මාරු වහාම කි‍්‍රයාත්මක කිරීම, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා උපාධිධාරින් සඳහා සංවර්ධන විෂයයට අයත් නොවන රාජකාරි පැවරීම නතර කිරීම, සංවර්ධන නිලධාරින්ට ද ඇතුලත් විය හැකි පරිදි පළාත් පාලන ලේකම් සේවාවක් ස්ථාපිත කිරීම, වැටුප්තලය අනුව පළාත් ආයතන ධුරාවලිය සකස් කිරීම, 99 බඳවාගත් උපාධිධාරින් සඳහා නියමිත ශ්‍රේණිගත උසස් කිරීම් ඇතුලූ ඉල්ලීම් ලබාදෙන ලෙස බලකරමින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරි උපාධිධාරින්ගේ සංගමය විසින් අද (14) දින මහනුවර ඔර්ලෝසු කණුව අසලදී උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට