සත්‍යයේ පුවත් අඩහැරය….

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ ගොස් ඇත…

Podu Jana Peramunaසෑම මසකම 09 වන දිනට සංශෝධනය වන ඉන්දන මිල සූත්‍යයට අනුව මෙවරත් ඉන්දන මිල ඉහල ගොස් ඇති අතර එයට සමගාමීව ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ දමා ඇත.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162ක් ලෙස මිල සංශෝධනය වී ඇත. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 ක් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134 ක් ලෙස මිල ඉහළ ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට