සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අන්තරේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා අත්අඩංගුවට …

Podu Jana Peramunaසිසු කම්කරු පොදුජන අරගල මැඩලීමට රජය ගෙන එන ප‍්‍රතිත‍්‍රස්ත පනත පැරදවීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කිරීම ඇතුඵ ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (13) දින පාර්ලිමේන්තු වට රවුමේදී උද්ඝෝෂණයක් දියත් කරන ලදි. එම උද්ඝෝෂණ අවස්ථවේදී කලහකාරී ලෙස හැසිරුණ සිසුන් මෙහෙයවීමේ වරදට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහිල් බණ්ඩාර සිසුවා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට