සත්‍යයේ පුවත් අඩහැරය….

ජලාශ්‍ර ආශ්‍රිත ජල මට්ටම් සීඝ්‍රයෙන් පහතට, විදුලිය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමේ වන විට දිවයින තුළ ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන බැවින් විදුලිය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙරට ජාතික ජල විදුලි පද්ධතියට අයත් වන ප්‍රධානතම ජලාශ දෙකක් වන මාවුස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම ඉතා වේගයෙන් පහළ බසිමින් පවතින බව ද විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට