සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිල සූත්‍රය ළගදීම, ඉදිරියේදී කිරිපිටි මිල ඉහළ යා හැකියි – අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්

Podu Jana Peramunaරට තුළ කිරිපිටි හිගයක් පවතින බව පෙන්වීමට උත්සාහ කරන කිරිපිටි සමාගම්වලට අවශ්‍ය පරිදි කිසිවිටෙක කි‍්‍රයා නොකරන බව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් මහතා අවධාරණය කර සිටියි. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුමැතියට අනුව කිරිපිටි මිල සදහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරියේදී කිරිපිටි මිල ඉහළ යනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට