සත්‍යයේ පුවත් අඩහැරය….

කිලෝග්‍රෑම් 220 කට ආසන්න අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට..

Podu Jana Peramunaකිලෝග්‍රෑම් 220 කට ආසන්න අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. හම්බන්තොට, පහළ අන්දරවැව ප්‍රදේශයේදී මාර්ගයක ගමන් කරමින් තිබු ලොරියක් නතර කරන ලෙස අණකළ ද එම ලොරිය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව එම ලොරි රථය පසුපස හඹාගෙස් අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත. ලොරි රථයේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝග්‍රෑම් 25 කොට්ට 09 ක්, අධිබලැති ජෙලට් නයිට් කුරූ 196 ක්, විදුලි ඩෙටනේටර් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් හමුවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට