සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික කිරිපිටි මිල ඉහළට..

Podu Jana Peramunaආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය විසින් අදාළ සමාගම් වලට අවසර ලබාදී ඇති බව වාර්තා වේ. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60 කින් ද ග්‍රෑම් 400 ක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25 කින් ද ඉහළ නංවා ඇති බව වාර්තා වේ. මෙම මිල ගණන් ඉහළ යාමත් සමග කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 370 දක්වාත් ඉහළ යනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට