සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි දින දෙක තුළදී පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඉදිරි දින දෙක තුළදී පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට දිනයේ පස්වරු කාලයේ වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. අද (16) දිනය තුළදී ද සබරගමුව, බස්නාහිර සහ ඌව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට සවස් කාලයේ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට