සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉදිරි දින දෙක තුළදී පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඉදිරි දින දෙක තුළදී පළාත් කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට දිනයේ පස්වරු කාලයේ වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. අද (16) දිනය තුළදී ද සබරගමුව, බස්නාහිර සහ ඌව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට සවස් කාලයේ වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට