සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය අද සිට ඇරඹේ, නිවෙස් සහ විහාරස්ථාන වල බෞද්ධ කොඩිය ඔසවන්නැයි රජයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය අද (16) සිට ඇරඹෙන බව බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ති‍්‍රපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම සදහා පත් කරන ලද රාජ්‍ය කමිටුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර මෙම සතිය තුළ සියලූ නිවෙස්, විහාරස්ථාන සහ ආයතනවල මෙන්ම වාහනවල ද අද සිට බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි රජය ඉල්ලීමක් ද කර සිටියි. ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස ලබන 23 වනදා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේදී යුනෙස්කෝව වෙත යෝජනා කිරීමට ද නියමිතව ඇති බව එම රාජ්‍ය කමිටුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට