සත්‍යයේ පුවත් අඩහැරය….

ති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය අද සිට ඇරඹේ, නිවෙස් සහ විහාරස්ථාන වල බෞද්ධ කොඩිය ඔසවන්නැයි රජයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaති‍්‍රපිටකාභිවන්දනා ජාතික සතිය අද (16) සිට ඇරඹෙන බව බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ති‍්‍රපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම සදහා පත් කරන ලද රාජ්‍ය කමිටුව විසින් මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර මෙම සතිය තුළ සියලූ නිවෙස්, විහාරස්ථාන සහ ආයතනවල මෙන්ම වාහනවල ද අද සිට බෞද්ධ කොඩිය ඔසවා තබන්නැයි රජය ඉල්ලීමක් ද කර සිටියි. ති‍්‍රපිටකය ලෝක උරුමයක් ලෙස නම් කරන ලෙස ලබන 23 වනදා මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේදී යුනෙස්කෝව වෙත යෝජනා කිරීමට ද නියමිතව ඇති බව එම රාජ්‍ය කමිටුව වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

මාර්තු 2019
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට