සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“රට වෙනුවෙන් එකට සිටිමු” සමාරම්භක උත්සවය හෙට…

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත “රට වෙනුවෙන් එකට සිටිමු” යන ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් හෙට (18) ආරම්භ කිරීමට නියමිතව ඇත. දින පහක් පුරා පැවැත්වෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 16ක් ඉලක්ක කරගනිමින් එකම දිනයක එකම වේලාවක මහජන සේවාවන් ආරම්භ කිරීමේ කටයුතු ආරම්භ කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට