සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා රජය ගෙන ඇති පියවර ගැන ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගෙන් ඇගයීමක්..

Podu Jana Peramunaඅධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් Jon Philip මහතා අතර හමුවක් පසුගිය (15) දින අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී පැවැත්වා ඇත. දෙරට අතර අධිකරණ පද්ධතිය අතර සහයෝගීතාව ඇති කර ගැනීම පිළිබදව අදහස් හුවමාරු වී ඇති අතර එහිදී අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සදහා ශ්‍රි ලංකා රජය ගෙන ඇති පියවරයන් අගය කිරීමටද කොමසාරිස්වරයා කටයුතු කර ඇත.මෙරට අධිකරණ පද්දතියේ සංවර්ධන පුහුණුවීමේ නීතිමය ප්‍රතිසංස්කරන දැනුම ලබාදීම ඇතුලු කාරණාවලදී ඕස්ට්‍රේලියානු රජය විසින් ලබාදෙන සහයෝගය අගය කිරීමද අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් සිදු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට