සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඕනෑම අවස්ථාවක සාම විනිසුරු තනතුර අහෝසි කරන්න පුලුවන් – අමාත්‍ය තලතා අතුකෝරළ

Podu Jana Peramunaඕනෑම අවස්ථාවක සාම විනිසුරු තනතුර අහෝසි කිරීමේ බලයක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කරයි. එතුමිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ පසුගිය (15) දින කොළඹ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය හා ජාතික සමුපකාර කාන්තා කමිටුව එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය හා සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්ය.

සාම විනිසුරු තනතුර යනු ගෞරවණීය තනතුරක් මෙන්ම උගත්කම, වගකීම් දැරීම සහ අවංකකම සලකා බැලීමෙන් පසු ලබාදෙන තනතුරක් බවත් ඕනෑම අවස්ථාවක අදාළ තනතුර අහෝසි කිරීමේ බලයක් පවතින බවත් අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට