සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි, පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ රිය අනතුරකින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට..

Podu Jana Peramunaඅද (18) අළුයම් කාලයේ පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගවිල්ලුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථයේ ගමන් කළ තිදෙනෙකු සහ අවට මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු මෙම අනතුරින් මියගොස් තිබේ. අනතුර හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. පුත්තලම පොලීසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට