සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිය මන්ත්‍රීධූරයෙන් සහ දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඉවත්වනවා – දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

Podu Jana Peramunaතමන්, සිය මන්ත්‍රීධූරයෙන් සහ සියළුම දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඉවත්වීමට තීරණය කළ බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසා සිටියි. ඒ මහතා මේ බව සදහන් කර තිබෙන්නේ අද (18) පෙරවරුවේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. තමා වෙත මේ වන විට එල්ල වී ඇති ව්‍යාජ චෝදනා හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මෙසේ චෝදනා එල්ල වීමෙන් තමන්ට ඡන්දය ලබාදුන් සියළුම ජනතාව අගෞරවයකට ලක්වන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු වනතාක් මෙම තීරණයේ සිට කටයුතු කරන බවද ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පවසා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට