සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන්නැයි ඉල්ලා පූඩළුඔය ප්‍රදේශවාසීන් විරෝධතාවයේ..

Podu Jana Peramunaනාවලපිටිය, පුඩළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විසින් අද (18) පෙරවරුවේ සිට විරෝධතාවයක් දියත් කර තිබෙන බව වාර්තා වේ. තමන් භාවිතා කරන මාර්ගය මේ වන විට දැඩි අබලන් තත්ත්වයකට පත්ව තිබෙන බැවින් මාර්ගය නිසිපරිදි ප්‍රතිංස්කරණය කර දෙන ලෙස ඉල්ලා නාවලපිටිය පාලුවත්ත ප්‍රධාන මාර්ගය විරසේකරපුර ප්‍රදේශයෙන් අවහිර කරමින් මෙම විරෝධතාවය දියත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට