සත්‍යයේ පුවත් අඩහැරය….

පූද්ගලික පාසල් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

Podu Jana Peramunaපූද්ගලික පාසල් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කිසිදු චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය තර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සදහන් කරන අතර අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වන්නේ මෙරට නිදහස් අධ්‍යාපනය විනාශකිරීම සදහා අධ්‍යාපනය පුද්ගලිකරණය කිරීමේ අරමුණින් සැලසුම් සහගතව පුද්ගලික පාසල් ප්‍රමාණය ඉහළ දැමීමට අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රටපුරා ව්‍යාජ ප්‍රවෘත්තියක් සමාජගත කර තිබෙන බවයි. බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රකාශය කිසිදු පදනමකින් තොරව ඉදිරිපත් කරන ලද්දක් බව ද අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට