සත්‍යයේ පුවත් අඩහැරය….

සංගීතඥ ජනනාත් වරකාගොඩට ඇප..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාර ගතකරන ලද සංගීතඥ ජනනාත් වරකාගොඩ මහතා ඇප මත මුදා හැරීමට අධීකරණය විසින් නියෝග කර තිබේ. කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී රිය අනතුරක් සිදුකළ බවට චෝදනා කරමින් පසුගිය 12 වනදා වරකාගොඩ මහතා අත්අඩංගුවට පත්වූ අතර අදාළ නඩුව විභාගයට ගනිමින් මහර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (18) මෙම නියෝගය ලබාදෙන ලදී. මෙම නඩුව ලබන අප්‍රේල් 29 වන දා යළි කැඳවීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට