සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි..

Podu Jana Peramunaඑක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා විසින් පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙත ඊයේ (18) අදාළ අස්වීමේ ලිපිය භාරදී ඇති අතර 16 හැවිරිදි ගැහැණු දරුවෙකු ලිංගික අපයෝජනය කළබවට තමන්ට චෝදනා එල්ලවීම හේතුවෙන් මෙසේ තම ධූරයෙන් සහ දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට ඒ මහතා පසුගියදා තීරණය කරන ලදී. තමාට එල්ලවී ඇති ඉහත චෝදනා සම්බන්ධයෙන් නිර්දෝෂී බව අධීකරණය මගින් තහවුරු කරන තෙක් තමන් දේශපාලන ක්‍රියාකාරකම් වල නොයෙදෙන බව ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා ඊයේ (18) මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට