සත්‍යයේ පුවත් අඩහැරය….

ජිනීවා යෝජනාව ගැන විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaමෙරට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ජීනිවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කර තිබෙන යෝජනාව තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නැයි ඉල්ලා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයින් වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ යන මහත්වරුන් පිරිසක් විසින් අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර තිබේ. රට තුළ කටයුතු සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් පිළිබදව අදාළ යෝජනාව තුළින් පිළිබිඹු වන බවත් මෙරට සම අනුග්‍රහයෙන් එම යෝජනාව ජිනීවා සැසියට ඉදිරිපත් වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් මෙම ලිපියෙහි සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට