සත්‍යයේ පුවත් අඩහැරය….

විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaවිදේශීය රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. විදෙස් රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝලයක් සමග කොටදෙනියාව, ගුදන්වත්ත ප්‍රදේශයේ දී 59 හැවිරිදි කොටදෙනියාව, බෙලිගස්වත්ත ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අද (19) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට