සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යළිත් CID යට..

Podu Jana Peramunaහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා මීට සුළු මෙහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇති බව වාර්තා වේ. තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට කරන්නාගොඩ මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත්ව ඇති අතර ඒ මහතා මෙසේ ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණෙන ලද්දේ තෙවන වතාවටය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට