සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම අදින් අවසන්..

Podu Jana Peramunaමෙරට රාජ්‍ය ආයතනවල සිදු වූ පැවසෙන දූෂණ සහ වංචා පිළිබද විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිලි භාර ගැනීම අද (19) දිනයෙන් අවසන් වන බව වාර්තා වේ. ඒ අනුව 2015 ජනවාරි මස 15 වන දින සිට 2018 වසරේ අවසානය තෙක් මෙරට රාජ්‍ය ආයතනවල සිදු වූ පැවසෙන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් වන පැමිණිලි භාරගැනීම අද සවස 05.00 න් අවසන් වේ. අදාළ කොමිෂන් සභාවට මේ වනවිට පැමිණිලි 950 ක් පමණ ලැබී ඇති අතර ඇතැම් පැමිණිලි සම්බන්ධ මූලික විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට