සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අතුරුදහන්වූ පිරිස් සොයාදෙන්න, මඩකලපුවේ හර්තාල්..

Podu Jana Peramunaයුද සමයේ අතුරුදහන්වූ පිරිස් සොයාදෙන්නැයි බලකරමින් මඩකලපුව නගරය තුළ අද (19) දිනයේදී හර්තාල් ව්‍යාපාරයක් දියත් කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ජන ජීවිතයට මෙන්ම ප්‍රවාහන සේවාවන්ට ද බාධා එල්ල වී ඇති බව ද සදහන් වේ. නගරයේ වෙළඳසැල් මෙන්ම පොදු ස්ථාන ද වසා දමා ඇති අතර අතුරුදන්වූ පිරිස් සොයාදෙන්නැයි බලකරමින් එම පිරිස්වල ඥාතීන් විසින් විරෝධතා පාගමනක්ද පවත්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට