සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaබුද්ධ චරිතයේ එන ඉතා වැදගත් සිදුවීම් කිහිපයක්ම සිදුවූ මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (20) යි. බෞද්ධ ඉතිහාසයේ සදහන් වන ආකාරයට පියාගේ ආරාධනයට අනුව සිය ඥාතීන් බැහැදැකීම සදහා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කර ඇත්තේ අද වැනි දිනයක වන අතර එසේ වැඩම කර ශාක්‍ය වංශිකයින්ගේ මානය බිඳ දැමීම, සුද්ධෝදන රජතුමා තෙවන වතාවට සිය පුතු වන්දනා කිරීම, සුද්ධෝදන රජතුමා මාර්ගඵලයන්ට එළඹීම, යශෝධරා දෙවියගේ ගුණ වර්ණනා කිරීම, රාහුල කුමරු පැවැදි කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක් මෙම පොහෝ දිනයේ සිදුවී ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට