සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළමු විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ (19) සමත් විය. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදිමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ලද අතර සිය පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 134 ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු පිලටද සිය පන්දුවාර විස්ස තුළ කඩුළු 08 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134 ක් පමණි. ඒ අනුව දෙපිලම සම තත්ත්වයට පත්වූ බැවින් දෙපිලටම අමතර පන්දුවාරය බැගින් ලබාදෙන ලද අතර එහිදී දකුණු අප්‍රිකාව ලකුණු 14 ක් කරන ලදී. ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණූ 05 ක් පමණි. ඒ අනුව මෙම තරගයේ ජය දකුණු අප්‍රිකාවට හිමිවිය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට