සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ යෝජනාව අද මානව හිමිකම් කොමිසමට..

Podu Jana Peramunaමෙරට තුළ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාව, මේ වන විට ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ් මානව හිමිකම් සැසිවාරයට අද (20) නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම සැසියට සහභාගී වීම සඳහා මෙරටින් පිටත්ව ගිය නියෝජිත පිරිස, මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව අදහස් දැක්වීමට නියමිතව ඇත. විදේශ කටයුතු අමාත්‍යවරයා, ආචාර්ය සරත් අමුණුගම, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ සහ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ.අශීස් මහතා ඇතුළු පිරිසක් අදාළ නියෝජිත පිරිස අතර වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට