සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කථානායක කරූ ජයසූරියට “ශාසන කීර්ති ශ‍්‍රී දේශාභිමානි” ගෞරව නාමය පිරිනැමෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ වත්මන් කථානායක කරූ ජයසූරිය මහතා වෙත මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව විසින් ගෞරව නාමයක් පිරිනමා ඇත. “ශාසන කීර්ති ශ‍්‍රී දේශාභිමානි” යන එම ගෞරව නාමය වෙනුවෙන් වන සන්නස් පත්‍රය, මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ (19) පිරිනමා ඇත්තේ මල්වතු මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේ පැවති උත්සවයකදීයි. කරූ ජයසූරිය මහතා විසින් සිදු කරන ලද ශාසනික මෙන්ම සමාජිය සේවාවන් අගය කර මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට