සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

කථානායක කරූ ජයසූරියට “ශාසන කීර්ති ශ‍්‍රී දේශාභිමානි” ගෞරව නාමය පිරිනැමෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තුවේ වත්මන් කථානායක කරූ ජයසූරිය මහතා වෙත මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව විසින් ගෞරව නාමයක් පිරිනමා ඇත. “ශාසන කීර්ති ශ‍්‍රී දේශාභිමානි” යන එම ගෞරව නාමය වෙනුවෙන් වන සන්නස් පත්‍රය, මල්වතු පාර්ශ්වයේ මහනායක හිමියන් ප‍්‍රමුඛ සංඝ සභාව විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ (19) පිරිනමා ඇත්තේ මල්වතු මහා විහාරයීය මංගල උපෝෂතාගාරයේ පැවති උත්සවයකදීයි. කරූ ජයසූරිය මහතා විසින් සිදු කරන ලද ශාසනික මෙන්ම සමාජිය සේවාවන් අගය කර මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

 

අප්‍රේල් 2019
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට