සත්‍යයේ පුවත් අඩහැරය….

නව සන්ධානයක් ගොඩනැංවීම, ශ්‍රී.ල.නි.ප හා පොහොට්ටුව අතර දෙවන සාකච්ඡාව අද..

Podu Jana Peramunaඉදිරි මැතිවරණ වලට මුහුණ දීම සදහා ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවත්වෙන සාකච්ඡා වටයේ දෙවන සාකච්ඡා අද (21) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. කොළඹ, විපක්ෂනායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර මෙහි පළමු වැනි සාකච්ඡාව පසුගිය 14 වනදා පැවැත්වීය.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට