සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද පස්වරුවේ පළාත් කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (21) පස්වරු 02.00 න් පසු කාලය තුළ දිවයිනේ පලාත් කිහිපයකට වැසි ඇතිවනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර දකුණ සහ ඌව යන පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග සදහක් කර සිටියි. එමෙන්ම හම්බන්තොට සිට කල්මුණේ දක්වා වන වෙරළ ආශ්‍රිත ප්‍රදේශයන්හි ස්ථාන කිහිපයකත් අද පෙරවරුවේ වැසි ඇතිවනු ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට