සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවශ්‍ය වාර්තා සහ ලේඛන දුන්නොත් අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කළහැකියි – සිංගප්පුරු රජය

Podu Jana Peramunaශ‍්‍රී ලංකා රජය විසින් අවශ්‍ය වාර්තා සහ ලේඛන ලබාදෙන්නේ නම් මෙරට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටින් පිටුවහල් කිරීමට හැකි බව සිංගප්පුරු රජය අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වලට අවශ්‍ය වන වරදකරුවන් රටින් පිටුවහල් කිරීමට තම රජය නීතියෙන් බැඳී සිටින බව ද සිංගප්පූරු රජය වැඩිදුරටත් පවසා ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගිය දිනෙක පවසා සිටියේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය මේ දක්වා නිසි සහයක් ලබා දී නොමැති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට