සත්‍යයේ පුවත් අඩහැරය….

නල්ලතන්නියේ ශ්‍රී පාද නාම පුවරුවට තාර ගහලා, පොලිසියෙන් පරීක්ෂණ..

Podu Jana Peramunaශ්‍රී පාදයට පිවිසුම සදහා භාවිතා කරනු ලබන නල්ලතන්නිය පියගැට පෙළ ආරම්භ වන ස්ථානයේ පිහිටුවා තිබෙන ශී‍්‍ර පාදස්ථාන නාමපුවරුවේ දමිළ සහ ඉංගී‍්‍රසි භාෂාවලින් සඳහන් කර ඇති වැකි තාර ගල්වා මකා දැමීම සම්බන්ධයෙන් මෙම නාමපුවරුව ආසන්න ස්ථානයේ තිබෙන ආරක්‍ෂිත කැමරා උපයෝගී කර විධිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිසිය පවසා සිටියි. මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව විසින් පසුගියදා මෙම නාමපුවරුව සවිකරන ලද අතර මෙම සිද්ධිය හේතුවෙන් ඊයේ නල්ලතන්නිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක්ද උද්ගතව ඇති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට