සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා මියයයි..

Podu Jana Peramunaපසුගිය බදාදා (20) දින වෙඩි ප්‍රහාරයකට ලක්වූ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක, එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කපිල අමරකෝන් මහතා මියගොස් ඇති බව වාර්තා වේ. කපිල අමරකෝන් මහතා සිය නිවසේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ අතර වෙඩි වැදීමෙන් පසු ප්‍රතිකාර සදහා තංගල්ල රෝහලට ඇතුළත් කරන ලදී. කෙසේ වෙතත් ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති අතර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන ලද්දේ කවුරුන් විසින්දැයි මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට