සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට මාධ්‍ය තුළ පළවන, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් ගැන සිංගප්පුරු රජය සිදුකර ඇති ප්‍රකාශ පිළිගත නොහැකියි – ජනාධිපති මාධ්‍ය අංශය

Podu Jana Peramunaමෙරට තුළ මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිළිබදව සිංගප්පුරු රජය විසින් සිදුකරන ලද බවට මෙරට මාධ්‍ය තුළ පළවන වාර්තා පිළිගත නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටියි. සිංගප්පූරුවේ මාධ්‍ය තුළ පළවූ වාර්තාවක් උපුටාගනිමින් මෙරට මාධ්‍ය තුළ පළකරන ලද ප්‍රකාශ සිංගප්පූරු රජය විසින් සිදුකරන ලද නිල ප්‍රකාශ ලෙස කිසිසේත්ම පිළිගත නොහැකි බව ද මෙරට මාධ්‍ය විසින් පළ කර ඇති එම වාර්තා සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බවත් ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් පවසා සිටියි. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සදහා සිංගප්පූරු රජයෙන් ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකාව ප්‍රමාද කර ඇත්තේ ඊට අවශ්‍ය තොරතුරු ලබා දීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු නොකීරීම බව සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුවගියද ප්‍රකාශයක් නිකුත් කර තිබුනි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට