සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බහුතර මතය ක්‍රියාත්මක කළ යුත්තේ සුළුතරයට අගතියක් නොවන ලෙසයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

Podu Jana Peramunaබහුතර මතය ක්‍රියාත්මක කළ යුත්තේ සුළුතරයට අගතියක් නොවන ලෙස බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටියි. නමුත් බොහෝ දෙනෙකු සිතා සිටින්නේ වැඩි ඡන්දයෙන් ජයගන්නා බහුතරයකගේ මතය පමණක් ක්‍රියාත්මක කළයු බව වුව ද සැමවිටම බහුතරයේ මතය ක්‍රියාත්මක කළහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය විය හැකි බව ද දේශප්‍රිය මහතා තවදුරටත් පවසා සිටියි. ඊයේ (21) කොළඹදී පැවති උත්සවයකදී මහින්ද දේශප්‍රිය මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට