සත්‍යයේ පුවත් අඩහැරය….

අරුවක්කාළු කසළ අංගනයට විරෝධය පළකරමින් පුත්තලමේ උද්ඝෝෂණ..

Podu Jana Peramunaරජය විසින් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති පුත්තලම, අරුවක්කාළු කසළ අංගනයට විරෝධය පළකරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වේ. පුත්තලම – අනුරාධපුර මාර්ගයේ මෙම විරෝධතාවය පැවැත්වෙන අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පුත්ලමට පැමිණි අතර මෙම කසළ අංගනය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස බලකිරමින් ප්‍රදේශවාසීන් විසින් මෙම විරෝධතාවය දියත් කර ඇත. ග්‍රාම ශක්ති ව්‍යාපාරය තුළින් පුත්තලමේ සිදුකරන ලද ඉදිකිරීම් කිහිපයක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා අද පුත්තලමට පැමිණෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට