සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අරුවක්කාළු කසළ අංගනයට විරෝධය පළකරමින් පුත්තලමේ උද්ඝෝෂණ..

Podu Jana Peramunaරජය විසින් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති පුත්තලම, අරුවක්කාළු කසළ අංගනයට විරෝධය පළකරමින් මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වේ. පුත්තලම – අනුරාධපුර මාර්ගයේ මෙම විරෝධතාවය පැවැත්වෙන අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පුත්ලමට පැමිණි අතර මෙම කසළ අංගනය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස බලකිරමින් ප්‍රදේශවාසීන් විසින් මෙම විරෝධතාවය දියත් කර ඇත. ග්‍රාම ශක්ති ව්‍යාපාරය තුළින් පුත්තලමේ සිදුකරන ලද ඉදිකිරීම් කිහිපයක් විවෘත කිරීම සදහා ජනාධිපතිවරයා අද පුත්තලමට පැමිණෙන ලදී.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට