සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක 67 වන ගුණ සමරුව අගමැති ප්‍රධානත්වයෙන්..

Podu Jana Peramunaමහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ 67 වන ගුණ සමරු උළෙල ඊයේ (22) කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඩී.එස්. සේනානායක පිළිරුව අභියස දී පැවැත්විණ. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමක් ද ඊයේ සිදුකරන ලද අතර මෙම අවස්ථාව සදහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය, රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක, කොළඹ නගරාධිපති රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් සහභාගි විය.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට