සත්‍යයේ පුවත් අඩහැරය….

ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaවිදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා සිටියි. ඊයේ (22) වැලිපන්න, නුගගහලන්ද ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වසස අවුරුදු 43 ක් වන වැලිකුඹුර, මතුගම ලිපිනයේ පදිංචි අදාළ සැකකරු අද (23) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට