සත්‍යයේ පුවත් අඩහැරය….

තවත් අත්‍යාවශ්‍ය ඖෂධ 27 ක මිල නියාමනයට අවධානය..

Podu Jana Peramunaඖෂධ මිල නියාමනය කිරිම තුළින් මේ දක්වා රුපියල් බිලියන 07 කට ආසන්න විදෙස් විනිමයක් ඉතිරි කර ගැනිමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අනාවරණය කර සිටියි. ඉදිරි දින කිහිපයේදී තවත් අත්‍යාවශ්‍ය ඖෂධ 27 ක මිල නියාමනය කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට