සත්‍යයේ පුවත් අඩහැරය….

විස්සයි විස්ස තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට..

Podu Jana Peramunaසංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම සමග පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට ද ඊයේ (22) සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංගගේ ආරාධනයට අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම තම පන්දුවාර 20 අවසානයේදී කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 180 ක් ලබාගන්නා ලදී. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ සිය පන්දුවාර 20 තුළ කඩුළු 09 ක් දැවී ලකුණු 164 ක් පමණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට