සත්‍යයේ පුවත් අඩහැරය….

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු මාස 03 ක් තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaමන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු තාවකාලිකව අක්හිටුවන්නැයි මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඊයේ (22) නියෝග කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මාස තුනක කාලයක් මන්නාරම සමූහ මිනීවලේ වසා දමා අදාළ කැණීම කටයුතු අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත. අධිකරණයේදී පැවැත්වු සාකච්ජාවේදී මහේස්ත්‍රාත්වරයා අදාළ තීරණය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට