සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු මාස 03 ක් තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaමන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු තාවකාලිකව අක්හිටුවන්නැයි මන්නාරම මහේස්ත්‍රාත්වරයා ඊයේ (22) නියෝග කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මාස තුනක කාලයක් මන්නාරම සමූහ මිනීවලේ වසා දමා අදාළ කැණීම කටයුතු අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. මන්නාරම සමූහ මිනීවලේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇත. අධිකරණයේදී පැවැත්වු සාකච්ජාවේදී මහේස්ත්‍රාත්වරයා අදාළ තීරණය ලබාදී ඇත.

 

ජූලි 2020
M T W T F S S
« ජූනි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට