සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙ සේවාවේ ගැටළු තවමත් විසදා නෑ, හෙද හෙදියන් හෙට කළු පටි පැළඳ සේවයේ..

Podu Jana Peramunaහෙට (25) දිනය තුළ කළු පටි පැළඳ සේවයට වාර්තා කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අවධාරණය කර සිටියි. සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව මෙම විරෝධතාවය දියත් කරන බව එම සංගමය තවදුරටත් පවසා සිටියි. බලධාරීන් කොතෙක් දැනුවත් කළද හෙද සේවාව තුළ උද්ගතව ඇති ගැටළු විසදීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් තවදුරටත් බලධාරීන් නිහඩව සිටින්නේ නම් මෙම විරෝධතාවයෙන් අනතුරුව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග කරා යොමුවන බව ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට