අද වැසි රහිත කාලගුණයක්..
අද (24) දිවයින තුළ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් රත්නපුර, කළුතර මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරුවේදී වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.