සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාපට් ඇතිරීම සදහා රිවස්ටන් මාර්ගය දින කිහිපයක් වැසේ, විකල්ප මාර්ග භාවිතා කරන්නැයි උපදෙස්..

Podu Jana Peramunaමාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් රිවස්ටන් කදු මුදුනේ සිට පිටවල පතන දක්වා වන මාර්ගය දින කිහිපයක් වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය අනාවරණය කර සිටියි. අදාළ මාර්ග කොටස කාපට් අතුරා සංවර්ධනය කිරීම නිසා හෙට (25) සිට 29 වනදා දක්වාත් ලබන අප්‍රියෙල් මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වාත් අදියර දෙකක් යටතේ මෙම මාර්ග කොටස වසා තැබෙන බැවින් රිවස්ටන් හා පිටවල පතන නැරඹීමට පැමිණෙන සියළුම රථ වාහනවලට මෙම මාර්ග කොටසට ඇතුළුවිය නොහැකි බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටියි. එබැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට