සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙවන පාසල් වාරයට පෙර වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා, ගුරු සංගම් තීරණයකට එළඹේ…

Podu Jana Peramunaපසුගිය මාර්තු 13 වන දින දීප ව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කල ගුරු සංගම් හා තවත් සංගම් ඒකාබද්ධව කැඳවනු ලැබු වැඩ වර්ජනයේදී වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා මෙරට ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ මෙන්ම සමස්ථ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයම මුහුණ පා ඇති අර්බුද තේරුම් නොගෙන මාධ්‍ය වෙත සිදුකළ වගකිම් විරහිත ප‍්‍රකාශ සම්බන්ධව දැඩි විරෝධය පළකර සිටින අතර ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ උක්ත ඓතිහාසික වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවතක්සේරු කිරීම පිළිබඳව දැඩි අප‍්‍රසාදය පළ කර සිටියි. ඒ අනුව එළඹෙන දෙවන පාසල් වාරය ආරම්භයට පෙර අපේ‍්‍රල් 22 ට අදාල ඉල්ලීම් සම්බන්ධව අමාතයවරයා විසඳුම් වහා ක‍්‍රියාවට නොගන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට එළඹෙන බව ලංකා ගුරුසේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට