සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් මත්කුඩු මදුෂ්ගේ බවට තොරතුරු ..

Podu Jana Peramunaදකුණු මුහුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ්ගේ මත්කුඩු තොගයක් බවට මේ වන විට අනාවරණ වී ඇත.ඔහු මෙරටට මත්කුඩු රැගෙන ඒම සඳහා භාවිත කර ඇත්තේ අත්අඩංගුවට ගත් මෙම ඉරාන යාත‍්‍රාව බවට ස‍්කුහන්ලී වන අතර මෙම යාත‍්‍රාව ලබාගෙන මත්කුඩු ප‍්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු වාර්තා වේව. එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස ද මාකදුරේ මදූෂ්ගේ මත්කුඩු ජාලයට සම්බන්ධ පිරිසක් බවට ද අනාවරණය වේ. දකුණු මුහුදු තීරයේ දී ඉරානයට අයත් යාත‍්‍රාවකින් මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙන එන අවස්ථාවේ ඊයේ (24) අලූයම අත්අඩංගුවට ගැණුනේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ නාවික හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමකින් වේ. එහිදී හෙරොයින් කිලෝ 107යි ග‍්‍රෑම් 22ක් සොයා ගගත් අතර එහි වටිනාකම රුපියල් කෝටි 120කට අධික බව වාර්තා වේ. එහි තිබී පොහොර උර 04ක බහා තිබූ හෙරොයින් සහිත පාර්සල් 99ක් සොයා ගත්ගැ අතර සිද්ධිය සම්බන්ධයෙන් යාත‍්‍රාවේ සිටි ඉරාන ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් ජාත්‍යන්තර මත්කුඩු සැපයුම්කරුවන් බවට ද අනාවරණය වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට