සත්‍යයේ පුවත් අඩහැරය….

ගින්නක් හේතුවෙන් වත්තල රෙදිපිළි අලෙවි සැලක් විනාශ වෙයි..

Podu Jana Peramunaඊයේ (24) රාතී‍්‍ර 08.45 ට පමණ වත්තල පොලීසිය අසල පිහිටි රෙදිපිළි අලෙවි සැලක හටගත් ගින්නක් හේතුවෙන් එම අලෙවි සැල විනාශ වී ඇති බව වාර්තා වේ.මෙම ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 08ක් සහ ගිනි නිවන භටයින් 30 කට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර ගින්න නිවීම සදහා පොලීසියේ සහ නාවික හමුදාවේ සහාය ද ලැබී ඇති බව වර්තා වේ. මහල් 03 කින් යුත් ගොඩනැගිල්ලක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න සිදු වී ඇති බවට පොලිසිය සැක කරන බව වාර්තා වේ.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට